පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!
ලිපිය හොඳයි . ඔබ සමග එකඟ වෙන්න අමාරු තැනක් තිබෙනවා . බටහිර්යන් නෙමේ මේ කතා දැන් ඇත්ත කියා ඔප්පු කරන්න හදන්නේ . ග්‍රීක පුරා විද්‍යාඥයන් . මම දින දහයක් පමණ සැරි සැරුව . ඔය සමහර ප්‍රබන්ධ අතිශයෝක්ති වුනේ එහම ලියපු නිසා වුනත් මෙවැනි යුද්දයක් අප්‍රිකාව සමග පවතී බවට මිනොං ශිෂ්ටාචාරයේ නටබුන් වලින් පැහැදිලි වෙලා තිබෙනවා . අච්රිරිටි හෙම . මම ඇහින් දැක්කා . ඉදිරියේදී ගොඩක් දේවල් වෙනස් වෙයි .; https://kolambagamaya.blogspot.com/2023/01/6.html
ReplyDeletehttps://kolambagamaya.blogspot.com/2026/08/blog-post.html
ReplyDelete